පුවත්
රග්බි තරගාවලියේ අවසන් තරගයට මහ නුවර ත්‍රිත්ව විදුහල
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට මහ නුවර ත්‍රිත්ව විදුහල සමත්…
එලිෆන්ට් හවුස්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල කාබනීකෘත බීම (Carbonated Beverage) සහකරු බවට පත්වේ
දේශීය ක්‍රීඩාවේ පවස නිවන දේශීය බීම සන්නාමය!
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටවයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඉන්දීය ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන් ඇත්තේ මේ වන විට ඉන්දියාව…
ඉන්දු-පකිස්තාන් යුධ තත්වය නිසා PSL එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
මේ දිනවල මතු වී ඇති ඉන්දියා පකිස්තාන් යුධ ගැටුම් නිසා 10 වන පකිස්තාන් සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග UAE හීදී…
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට කඩුලු දෙකක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු දෙකක ජයක්…
රෝහිත් ශර්මා ටෙස්ට් ක්‍රීඩාවට සමුදෙයි
ප්‍රවීණ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රෝහිත් ශර්මා ටෙස්ට් ක්‍රිකට් තරග බිමෙන් සමු ගත් බව නිවේදනය කළා. ඔහු පවසන්නේ වසර ගණනාවක් ටෙස්ට්…