පුවත්
ආසියානු බොක්සිං ශූරතාවයට ශ්‍රී ලාංකිකයන් 5 දෙනෙක්
වයස අවුරුදු 22 න් පහළ ආසියානු බොක්සිං තරගාවලියේ තරග පැවැත්වෙන 7 වැනි දිනය වන අද, ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5…
ලෝක ටෙස්ට් ශූරතාවයෙන් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 25ක්
2023-2025 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශූරයින්ට, අනූශූරයින්ට හා සෙසු ස්ථාන දිනා ගත් රටවල් වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාග මුදල් පිළිබඳ තොරතුරු ජාත්‍යන්තර…
කුසල් මෙන්ඩිස් ගුජරාට් ටයිටනස් කණ්ඩායමට
තවකාලිකව නවතා තිබූ ඉන්දියන් ප්‍රිමිය ලීග් (IPL) තරගාවලිය ලබන 17 වෙනිදා ආරම්භවීමට නියමිත අතර කුසල් මෙන්ඩිස් ගුජරාට් ටයිටන්ස් (GT) කණ්ඩායමට…
ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වය පුබුදු දසනායකට
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක පුබුදු දසනායක අමෙරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ. මෙම තනතුරේ මීට…