පුවත්
NSL ශූරතාවය ධනංජයගේ දඹුල්ල කණ්ඩායමට
දඹුල්ල කණ්ඩායම 2026 නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත්තා. කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කලේ ධනංජය ද සිල්වායි.…
පංජාබ් පැරදූ සන්රයිසස් ලකුණු සටහනේ පෙරමුණට
ඊයේ පැවති පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 33කින් ජයගත් සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පලමු ස්ථානයට පැමිණීමට සමත්…
DC පරදා CSK කඩුලු 8ක පහසු ජයක් ලබයි
ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් ඊයේ පැවැත්වුණා. ඒ දිල්ලි කැපිටල්ස් හා චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම් අතරයි. තරගයෙන් කඩුලු 8ක…
ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන්ව ඇගයීමට
චීනයේ සන්යා නුවර පැවැති 06 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේදී පදක්කම් හිමිකර ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් ඊයේ ක්‍රීඩා අමාත්‍යංශයේදී…
ක්‍රිකට් පර්වර්තනීය කමිටුව පත්වීම් භාරගනී
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් හට නිල පත්වීම් ලබාදීම ඊයේ සිදුකෙරුණා. ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේදී. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ…
හෙල්ල විසිකිරීමේ ශූරයින් දිවයිනට
ආසියානු විසිකිරීමේ තරගාවලියේදී රිදී පදක්කම් හිමිකරගත් සුමේධ රණසිංහ සහ නදීශා දිල්හානි ලේකම්ගේ යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ දිවයිනට පැමිණියා. තරගාවලිය මෙවර…