ශ්‍රී ලංකාව සමග රග්බි තරගයෙන් ජය නවසීලන්තයට

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග දෙකකින් සමන්විත වූ රග්බි තරගාවලිය ජයගැනීමට කිලෝග්‍රෑම් 85 ට අඩු නවසීලන්ත රග්බි කණ්ඩායම සමත්වුණා.…

ලෝක ශූරතා සහය දිවීමේ කිරුළ ඇමරිකාවට

ලෝක ශූරතා සහය දිවීමේ තරගාවලිය බොට්ස්වානා හිදී පැවැත්වෙනවා. එහි මීටර 100 පිරිමි සහය ධාවන ඉසව්ව ජයගත්තේ අමෙරිකාව විසින්. මීටර 100…

PSL කිරුළ මෙන්ඩිස්ගේ පෙෂාවර් සල්මි කණ්ඩායමට

2026 පාකිස්තාන් සුපර් ලීග් අවසන් මහා තරගය ඊයේ පැවැත්වුණා. එම තරගය කඩුලු 5කින් ජයගත් පෙෂාවර් සල්මි කණ්ඩායම මෙවර ශූරතාවය හිමිකරගත්තා.…

ජූනි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක

එළඹෙන ජූනි-ජුලි මාසයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම සමග ක්‍රීඩා කිරීමට එහි සංචාරය කිරීමට නියමිතයි. මෙම…

හෙල්ල විසිකිරීමෙන් සුමේධ රණසිංහට රිදී පදක්කම

ආසියානු විසිකිරීමේ මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ සුමේධ රණසිංහ අද සමත්වුණා. ඒ…

නදීෂා ලේකම්ගේ හෙල්ල විසිකිරීමෙන් රිදී පදක්කම දිනාගනී

ආසියානු විසි කිරීමේ මලල ක්‍රිඩා තරගාවලියේදී හෙල්ල විසිකිරිමේ ඉසව්වෙන් රිදි පදක්කමක් හිමිකර ගැනීමට නදිෂා දිල්හානි ලේකම්ගේ අද සමත් වුණ. තරගාවලිය…