පුවත්
හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
2026 ආසියානු පිරිමි රග්බි ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම අතර අද පැවති තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට…
තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම තරගාවලිය ජය ගනී
නවසීලන්ත කාන්තා ඒ කණ්ඩායම සමග පැවති දෙවැනි පන්දුවාර 20/20 ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම ලකුණු 56කින් ජයගත්තා. රංගිරි…
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2026 මැයි 20 වන දින කරන ලද ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව…
ශ්‍රී ලංකා ඒ කාන්තා කණ්ඩායම නවසීලන්තයට එරෙහි පළමු 20/20 ජයගනී
ශ්‍රී ලංකා හා නවසීලන්ත ඒ කාන්තා කණ්ඩායම් අතර පලමු 20/20 තරගය කඩුලු 3 කින් ජයගැනීමට ශ්‍රී ලංකා ඒ කාන්තා කණ්ඩායම…
කොල්කටා නයිට් රයිඩර්ස් මුම්බයි ඉන්ඩියන්ස් පරදා කඩුලු 4ක ජයක් ලබයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 4 කින් ජය ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස්…
පාකිස්තානය සමග ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස බංග්ලාදේශය ජය ගනී
සංචාරක පාකිස්තාන් කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය ලකුණු 78කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද සමත් වුණා. තරගය පැවැත්වුණේ…