පුවත්
අයි පී එල් ඉතිහාසයේ ශ්‍රී ලංකිකයෙක් අලෙවි වූ වැඩිම මිලට මතීෂ පතිරණ අලෙවි වේ
2026 වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් 20 - 20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය, මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි…
මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඩී එස් ද සිල්වා මහතා අභ්‍රවප්‍රාප්ත වී ඇත
ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ දඟ පන්දු යවන ක්‍රීඩක ඩී එස් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.…
ඉන්දීය සංචාරය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හෙට දිවයිනෙන් පිටව යයි
ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන 20-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම් කර තිබෙනවා. ක්‍රීඩිකාවන් 15…
මතීෂ පතිරණගෙ සුපිරි පන්දුයැවීම සාජා වෝරියර්ස් කණ්ඩායමට ජයගෙනෙයි
අයි එල් ටී 20 ක්‍රිකට් තරගාවලියේ ගල්ෆ් ජෑන්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය ජය ගැනීමට සාජා වොරියර්ස් කණ්ඩායම සමත් වුණා.…
2025 වෙල්ෂ් විවෘත බැඩ්මින්ටන් තරගාවලියෙන් රන්තිමා අනුශූරතාවය දිනා ගනී
කාඩිෆ් හී පැවති වෙල්ෂ් විවෘත බැඩ්මින්ටන් තරගාවලියෙන් අනුශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ශූරිය වන රන්තිමා ලියනගේ සමත් වුණා. අවසන් තරගය…
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ඇෆ්ගනිස්තානයට එරෙහිව කඩුලු 2ක තියුණු ජයක්
19න් පහළ ආසියානු කුසලානයේ ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව අතර එක්දින තරගය කඩුලු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. මුලින් පන්දුවට…