ජතික මහා ක්‍රීඩා උලෙළේ ටයිකොන්ඩෝ පිරිමි ශූරතාව වයඹ පළාත හිමි කර ගත්තා. කාන්තා ශූරතාව හිමි වුණේ, බස්නාහිර පළාතට. කොළඹ රාජකීය…
ජාතික මහා ක්‍රීඩා උලෙළේ වෘෂු තරග, නිමාවට පත් වුණේ, බස්නාහිර පළාතට වැඩි ගෞරව හිමි කර දෙමින්. කොළඹ සුගතදාස ක්‍රීඩාපිටියේදී තරග…
ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා හොංකොං ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත්කොට තිබෙනවා. ආසියානු කුසලාන ක්‍රිකට්…
ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර තරග 5කින් සමන්විත ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ සිව්වන තරගය ජය පරාජයකින් තොරව අවසන් තොරව අවසන් වුණා.…
ආසියානු ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 9 වැනිදා සිට 28 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි. ආසියානු ක්‍රිකට් කවුන්සිලය ඊයේ…
රසාරා විජේසූරිය මීටර පන්දහස කාන්තා ධාවන ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, ජර්මනියේ පැවැත්වෙන ලෝක විශ්විද්‍යාල ක්‍රීඩා උලෙළේ…
ඔබගේ ගිණුමට පුරනය වන්න