සිකුරාදා, මාර්තු 20, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
    ලෝක අනුශූර නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    දෙවන එක්දින තරගයෙන් බංග්ලාදේශය පරදා පාකිස්තානයට ලකුණු 128ක ජයක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පැරා ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දිවයිනට පැමිණියා
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
මළල ක්‍රීඩා

පැරා ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දිවයිනට පැමිණියා

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 7, 2025
බෙදාගන්න

පසුගිය මස 27 වනදා සිට පෙරේදා දින (ඔක්.5) දක්වා රටවල් 100 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 980 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවති පැරා ලෝක ශූරතා තරඟාවලියට සහභාගී වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද (ඔක්.07) අලුයම දී දිවයිනට පැමිණියහ.

මෙම තරඟාවලියේ දී දුර පැනීමේ ඉසව්වෙන් මීටර 6 යි දශම 4 යි 6 ක් පනිමින් නුවන් ඉන්දික ලෝකඩ පදක්කම දිනාගත් අතර මීටර 1,500 දිවීමේ ඉසව්වට සහභාගී වූ ප්‍රදීප් සෝමසිරි ආසියානු තරඟ වාර්තාවක් ද තබමින් එහි ලෝකඩ පදක්කම දිනාගන්නා ලදී.

පැරා ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් විසින් ගුවන් තොටුපළ පරිශ්‍රයේදී පිළිගනු ලැබීය.

පෙර ලිපිය Tazmijn Britz celebrates the century නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට කඩුලු 6ක ජයක්
Next Article ලෝක ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියේ ශූරතා හතරම ඔස්ට්‍රේලියාව දිනාගනියි
Sponsored

You Might Also Like

මළල ක්‍රීඩාවෙනත් ක්‍රීඩා පුවත්

දකුණු ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියේදී තවත් රන් පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට

කියවීමට මිනිත්තු 1 යි
මළල ක්‍රීඩා

Youth Sports Fest 2025 පළමු දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල යාපනෙන් ආරම්භ කරයි

කියවීමට මිනිත්තු 1 යි
මළල ක්‍රීඩා

ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පදක්කම් 5ක්

කියවීමට මිනිත්තු 1 යි
මළල ක්‍රීඩා

බිමල් විජේසිංහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති බවට පත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?