සිකුරාදා, ඔක්. 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායමට පාකිස්තානය හමුවේ ලකුණු 99ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    අබාධයක් හේතුවෙන් පැතුම් නිශ්ශංකට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දිල්ලි කැපිටල්ස් කන්ඩායම බෙන් ඩකට් වෙනුවට රෙහාන් අහමඩ් කැඳවයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දිල්ලි කැපිටල්ස් කන්ඩායම බෙන් ඩකට් වෙනුවට රෙහාන් අහමඩ් කැඳවයි

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 24, 2026
©Getty Images
බෙදාගන්න

මෙවර IPL තරග වාරය ආරම්භ වීමට පෙර බොහො දෙනෙකුගේ වැඩි කතා බහකට ලක්වුන කාරණයක් තමයි එංගලන්ත පිතිකරු බෙන් ඩකට්ගේ ඉවත්වීම. ඔහු ඉන්දිය රු. කෝටී 2 ක ලංසු මුදලක් යටතේ Delhi Capitals කණ්ඩා‍යම විසින් පසුගිය ක්‍රීඩක වෙන්දේසියේදී මිළදී ගැනුනා. කෙසේ නමුත් ඩකට් එම ගිවිසුමෙන් ඉවත් වී මෙවර තරගාවලිය ක්‍රීඩා නොකිරීමටයි තීරණය කර තිබුනේ.

සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය පිළිබඳව වැඩි අවධානයක් දීම හේතුවෙනුයි ඩකට් මෙවැනී තීරණයක් ගෙන තිබුනේ. ඒ හේතුවෙන් ඔහුට වසර 3 ක IPL තරග තහනමක්ද හිමිවුනා.

ඔහු වෙනුවට කණ්ඩා‍යම සමග ගිවිසුම්ගත වු ක්‍රීඩකයා Delhi Capitals කණ්ඩා‍යම විසින් නිවේදනය කරනු ලැබුවා. ඒ අනුව එංගලන්ත නැගී එන තුන් ඉරිව් ක්‍රීඩක රෙහාන් අහමඩ්ව ඔවුන් ගිවිසුම්ගත කරවාගෙන තිබෙනවා.

පෙර ලිපිය ශ්‍රී ලංකා කබඩි කණ්ඩායම තායිලන්තයට එරෙහිව ජයලබයි
Next Article රුමේෂ් තරංග නයිරෝබි හීදී රන් පදක්කමක් දිනයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා ඒ කාන්තා කණ්ඩායම තරග 2-1ක් ලෙස තරගාවලිය ජය ගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

T20 ලෝක කුසලානයේ ඉතිහාසය සහ අමතක නොවන අවස්ථා

කියවීමට මිනිත්තු 3 යි
ක්‍රිකට්

ශුබ්මාන් ගිල්ගේ දිවිත්ව ශතකය ඉන්දියාවට වාර්තාගත ජයක් ගෙනෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

මේ වසරේ LPL තරගාවලිය නොපැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?