සිකුරාදා, ජූලි 24, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ගෝල් ගැලන්ට්ස් පැරදූ දඹුල්ල සික්සස් කණ්ඩායමට කඩුලු 6ක සුපිරි ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සස් පරදා කැන්ඩි රෝයල්ස් ලකුණු 43කින් ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කලම්බු කැප්ස් කැන්ඩි රෝයල්ස් හමුවේ කඩුලු 6ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් පැරදූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    කලම්බු කැප්ස් පැරදූ ගෝල් ගැලන්ට්ස් පිට පිට දෙවන ජයත් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: වසර 25කට පසු සුගතදාස පිහිනුම් තටාක සංකීර්ණයට නවීනතම තාක්ෂණය
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්පුවත්

වසර 25කට පසු සුගතදාස පිහිනුම් තටාක සංකීර්ණයට නවීනතම තාක්ෂණය

By Pradeep Gurusinghe
Published: ජූලි 24, 2026
බෙදාගන්න

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ ජල ක්‍රීඩා සංකීර්ණයේ කාලක යන්ත්‍රය (Time Clock) ඇතුළු නවීන උපකරණ පද්ධතිය ජනතා අයිතියට පත් කිරීමේ විශේෂ උත්සවය අද (2026 ජූලි 24) දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දශක දෙකහමාරකට (වසර 25කට) අධික කාලයක් පැරණි, අබලන් තත්ත්වයේ පැවති ප්‍රධාන උපකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම ඉවත් කොට, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නවීන තාක්ෂණික උපකරණ මෙසේ ස්ථාපනය කර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ භාවිතය සඳහා විවෘත කරන ලදී.

මෙහිදී ජනතා අයිතියට පත් කෙරුණු නවීන පහසුකම් අතර:

  • නවීන ටච් පැඩ් (Touch Pad) පද්ධතිය
  • අති නවීන ඩිජිටල් ප්‍රදර්ශන පුවරුව (Display Board)
  • ජාත්‍යන්තර ප්‍රමිතියේ ස්ටාටින් බ්ලොක්ස් (Starting Blocks)

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මෙරට ජල ක්‍රීඩා ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම සඳහා අවශ්‍ය තාක්ෂණික යටිතල පහසුකම් ලබාදීමට රජය ප්‍රමුඛතාව ලබා දී ඇති බවයි. නිවැරදි කාල ගණනය සහ ජාත්‍යන්තර මට්ටමේ පුහුණු පහසුකම් ඔස්සේ ඉදිරියේදී පැවැත්වෙන දෙස් විදෙස් තරගාවලි සඳහා ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කිරීමට මෙම යටිතල පහසුකම් මනා පිටිවහලක් වනු ඇතැයිද ඔවුහු පෙන්වා දුන්හ.

මෙම විශේෂ අවස්ථාව සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සභාපති රංජිත් විමලරත්න මහතා, රාජ්‍ය නිලධාරීන්, ජල ක්‍රීඩා සංගම් නියෝජිතයින් සහ ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

පෙර ලිපිය ආබාධ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙදෙනෙක්ට පොදුරාජ්‍යය මණ්ඩලීය තරගාවලිය අහිමි වෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව බලා පිටත් වෙයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

කටාර් හා ස්විට්සර්ලන්තය අතර තරගය ගෝල 1-1යි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

අයහපත් කාලගුණය නිසා දේශීය ක්‍රිකට් තරග කල් යයි

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?