Asian Games
මීටර් 400 අවසන් තරගයෙන් කාලිංග කුමාරගේට 8 වන ස්ථානය
ආසියානු ක්රීඩා උළෙලේ මීටර 400 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගය අද පැවැත්වුණා. ඊට සහභාගී වූ කාලිංග කුමාරගේ තරගය අවසන් කලේ…
මැරතන් ධාවන තරගයේ රන් පදක්කම් ජපානය හා බහරේනය දිනාගනී
ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා මැරතන් ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමට බහරේන් ක්රීඩිකා ශිටායේ හබ්ටේ සමත් වුණා. ඇය තරගය නිමා…
ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් රිදී පදක්කම ශ්රී ලංකාවට
ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් 20/20 රිදී පදක්කම හිමි කර ගැනීමට ශ්රී ලංකාව සමත් වුණා. මෙවර ආසියානු ක්රීඩා උළෙලේදී ශ්රී…
බොක්සිං ඉසව්වෙන් නදීකා පුෂ්පකුමාරි මීළඟ වටයට සුදුසුකම් ලබයි
ආසියානු ක්රීඩා උළෙලේ බොක්සිං කාන්තා ඉසව්වේ මූලික තරගයට ක්රීඩා කළ නදීකා පුශ්පකුමාරි මීලග වටයට සුදුසුකම් ලැබුවා. ඇය නියෝජනය කලේ කිලෝ…