බදාදා, මැයි 20, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    SRH අවසන් සිව්දෙනාගේ වටයට
    කියවීමට මිනිත්තු 1 යි
    ICC විශේෂ නියෝජිතයන් ජනපති හමුවෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    RCB අවසන් හතරට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    අද තීරණාත්මක IPL තරග දෙකක්
    කියවීමට මිනිත්තු 2 යි
    ICC නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
    අන්තර් පාසල් රග්බි ලීගයෙන් ලුම්බිණිය පරදා ඉසිපතනය ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සමග රග්බි තරගයෙන් ජය නවසීලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දසුන් ශානකට වසරක PSL තහනමක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දසුන් ශානකට වසරක PSL තහනමක්

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 22, 2026
©ICC/Getty Images
බෙදාගන්න

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක දසුන් ශානක හට ලබන වසරේ PSL තරගාවලිය සඳහා සහභාගීවීමට නොහැකි වන පරිදි වසරක තහනමක් පැනවීමට පාකිස්තාන් ක්‍රිකට් ආයතනය විසින් තීරණය කොට තිබෙනවා. ඒ මේ වසරේ ඔහු විසින් ලාහෝර් ක්වැලන්ඩර්ස් කණ්ඩායම සමග ඇතිකරගත් ගිවිසුම කඩ කළ නිසාය.

දසුන් ශානකව PSL ක්‍රීඩක වෙන්දේසියේදී ඇමරිකන් ඩොලර් 27,000ක මුදලකට ලාහෝර් ක්වැලැන්ඩර්ස් කණ්ඩායම මිලදී ගෙන ඇති අතර තරගාවලිය ආරම්භවීමට පෙර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සෑම් කරන්ගේ අඩුව පිරවීම සඳහා IPL තරගාවලිය සමග එක්විය.

එසේම, මෙම ගිවිසුම කඩකිරීම සම්බන්ධව දසුන් ශානක සිය කණගාටුව ප්‍රකාශ කරමින් පාකිස්ථාන් ක්‍රිකට් ලෝලීන්ගෙන් හා පාකිස්තාන් ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලා ඇත.

දසුන්ට අමතරව, මෙවැනි ආකාරයට ගිවිසුම් උල්ලංඝනය කරමින් IPL සමග එක් වූ සිම්බාබ්වේ ක්‍රීඩක බ්ලෙසිං මුසරබානිට හා දකුණු අප්‍රිකාවේ කොබින් බොස්ච් හට මෙවැනි තහනමක් ලබා දී ඇත.

පෙර ලිපිය අභිෂේක් පිත්තෙනුත් මාලිංග පන්දුවෙනුත් SRHහට තවත් ජයක් රැගෙන එයි
Next Article ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දෙවන තරගය ජයගෙන තරගාවලිය සමකරයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඉන්දියාවට එරෙහිව නවසීලන්තයට ඓතිහාසික එක්දින තරගාවලි ජයක්

කියවීමට මිනිත්තු 3 යි
ක්‍රිකට්

පලමු වටයේ අවසන් තරගයෙන් ඉන්දියාවට ලකුණු 21ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ICC විශේෂ නියෝජිතයන් ජනපති හමුවෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව බංග්ලාදේශය අතර තීරණාත්මක එක්දින තරගය අද

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?