පකිස්තානයේ පැවැත්ව්මට නියමිත තුන්කොන් 20/20 ක්‍රිකට් තරගාවලිය සදහා ඇෆ්ගනිස්ථානය වෙනුවට සිම්බාබ්වේ කණ්ඩායම සහභාගී වන බව පකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කලා.
ඒ අනුව තරගාවලිය ශ්‍රී ලංකාව , පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් වල සහභාගීත්වයෙන් පැවැත්ව්මට නියමිතයි.
නොවැම්බර් මස 17 වැනිදා ආර්ම්භ වන තරගාවලිය නොවැම්බර් මස 29 වැනිදා අවසන් වනවා.
තරග පැවැත්වෙන්නේ රාවල්පින්ඩි සහ ලාහෝර් හිදී.