බදාදා, ඔක්. 7, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පැතුම් නිස්සංක ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු දහසේ සීමාව පසුකරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පැතුම් නිස්සංක ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු දහසේ සීමාව පසුකරයි

By Pradeep Gurusinghe
Published: ජූනි 19, 2025
SLC
බෙදාගන්න

තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු දහසේ සීමාව පසු කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිස්සංක අද සමත් වුණා. ඒ, බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනයේදී. තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

අද දිනය ආරම්භ කරන විට බංග්ලාදේශය තම පළමු ඉනිමට කඩුලු 9 ක් දැවී ලකුණු 484 ක් ලබා සිටියා. ඔවුන්ගේ පළමු ඉනිම සීමා වුණේ, ලකුණු 495 කට. බංග්ලාදේශ ඉනිමේදී ශතක දෙකක් වාර්තා වුණා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 04ක් බිඳ හෙලුවා. මිලාන් රත්නායක සහ තරිඳු රත්නායක අතර කඩුලු 03 බැගින් බිඳී ගියා.

අනතුරුව, ශ්‍රී ලංකා පළමු ඉනිම ආරම්භ කළේ, පැතුම් නිස්සංක සහ ලහිරු උදාර. පළමු කඩුල්ල ලෙස ලහිරු උදාර ලකුණු 29 කට දැවී ගියා. අනතුරුව දිනේෂ් චන්දිමාල් සහ පැතුම් නිස්සංක දෙවැනි කඩුල්ලට ලකුණු 157ක සබඳතාවක් ගොඩනැගුවා. චන්දිමාල් අද වාර්තා කළේ, තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 33 වැනි අර්ධ ශතකය. ඔහු ලකුණු 54කට දැවී ගියා.

තම අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතීව්ස් පිතිකරණය සඳහා පිටියට පිවිසියේ ඉන් අනතුරුවයි. පැතුම් නිස්සංක අද වාර්තා කළේ, තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ තුන්වැනි ශතකයයි. ඔහු බංග්ලාදේශයට එරෙහිව ලබාගත් පළමු ශතකය ද මෙයයි. ඇන්‍ජලෝ සහ පැතුම් නිස්සංක අතර තුන්වැනි කඩුල්ලට ගොඩනැගුණු ලකුණු 89ක සබඳතාව බිඳ වැටුණේ, ඇන්‍ජලෝ ලකුණු 39කට දැවී යාමත් සමගයි. පැතුම් නිස්සංක ලකුණු 187ක් ලබා සිටියදී සිව්වැනි කඩුල්ල ලෙස දැවී ගියා. ඔහු තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉනිමක ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව මෙයයි.

අද දිනය නිමාවන විට ශ්‍රී ලංකාව පළමු ඉනිමට කඩුලු 04ක් දැවී ලකුණු 368ක් ලබා සිටියා. කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 37ක් රැස් කරගෙන සිටි අතර, නායක ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 17යි.

පෙර ලිපිය දෙවන දිනය අවසානයේ බංග්ලාදේශයෙන් ශක්තිමත් ලකුණු පුවරුවක්
Next Article ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පලමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඕස්ට්‍රේලියාව හත්වන වරටත් කාන්තා T20 ලෝක ශූරියන් වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

වැස්සට සේදුණු 20-20 තරගාවලියේ ජය එංගලන්තයට

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

කමිඳු මෙන්ඩිස්ගෙන් දඹුල්ල සික්සස් කණ්ඩායමට එරෙහිව සුපිරි පිතිකරණයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ජයග්‍රහණය පෙනෙන මානයේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඉන්දියාවට පරාජය වෙයි

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?