අඟහරුවාදා, දෙසැ. 9, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ඕස්ට්‍රේලියාව 2-0ක් ලෙස අළු බඳුනේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 3 යි
    දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය 2-1ක් ලෙස ඉන්දීයාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    පැතුම් නිස්සංකගෙන් ඩුබායි හීදී තවත් ගිණිකෙලියක්
    කියවීමට මිනිත්තු 1 යි
    අළු බඳුන තුන්වන දිනය අවසානයේ ඕස්ට්‍රේලියාව පෙරමුණේ
    කියවීමට මිනිත්තු 1 යි
    කොදෙව් – නවසීලන්ත පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: රාජස්තාන් රෝයල්ස් කඩුලු 6ක ජයග්‍රහණයකින් තරගාවලිය අවසන් කරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

රාජස්තාන් රෝයල්ස් කඩුලු 6ක ජයග්‍රහණයකින් තරගාවලිය අවසන් කරයි

By Pradeep Gurusinghe
Published: මැයි 21, 2025
Vibhav Suryawanshi
©BCCI
බෙදාගන්න

රාජ්ස්ථාන් රෝයල්ස් හා චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම අතර ඊයේ පැවති තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

මුලින් පන්දුවට පහර දුන් චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 187ක් රැස් කළා.
චෙන්නයි කණ්ඩායම වෙනුවෙන් නවක ක්‍රීඩක ආයුෂ් ම්හාත්‍රේ ලකුණු 43ක් හා ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ලකුණු 42ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී රෝයල්ස් වෙනුවන් යුද්වීර් සිංග් හා ආකාෂ් මද්වාල් කඩුලු 3 බැගින් ලබාගත් අතර වනිදු හසරංග එක් කඩුල්ලක් ලබාගත්තා.

ලකුණු 188ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි රාජස්ථාන් රෝයල්ස් පිතිකරුවන් පන්දුවාර 17දී කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රහණය ලබාගැනීමට සමත් වුණා.

එහිදී ඉන්දියාවේ නවතම සොයාගැනීම වන වයස අවුරුදු 14ක් පමණක් වූ වෛභව් සූර්‍යවංශි ලකුණු 57ක්, නායක සංජු සැම්සන් ලකුණු 41ක් හා යසස්වී ජයිස්වාල් ලකුණු 36ක් ලබාගත්තා.

චෙන්නයි සුපර් කිංග්ස් වෙනුවෙන් රවිචන්ද්‍රන් අස්වින් කඩුලු 2ක් දවාගත්තා.

මෙම තරගය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මෙවර අයි පී එල් තරගාවලියේ ක්‍රීඩා කළ අවසන් තරගයයි.

චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග තවත් එක් තරගයක් ඉතිරිව පවතින අතර එම තරගයත් පරාජයට පත් වුවහොත් ඔවුන් අයි පී එල් ඉතිහාසයේ ලකුණු සටහනේ අවසානයේ සිටිමින් තරගාවලිය නිම කළ ප්‍රථම අවස්ථාව වනු ඇත.

TAGGED:CSKIPL 2025RR
පෙර ලිපිය Kamindu Mendis සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමෙන් විශිෂ්ට හඹායෑමක්
Next Article UAE එක්සත් අරාබි එමීර් රාජ්‍ය බංග්ලාදේශයට එරෙහිව 20-20 තරගාවලිය ජයගනියි
ප්‍රතිචාර නොමැත

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sponsored

You Might Also Like

ක්‍රිකට්

පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට තියුණු ජයක්

කියවීමට මිනිත්තු 1 යි
Virat Kohli
ක්‍රිකට්

කෝලිගේ ශතකයෙන් ඉන්දියාවට ජය

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පැතුම් නිස්සංකගෙන් ඩුබායි හීදී තවත් ගිණිකෙලියක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 07ක තියුණු ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?