සිකුරාදා, ඔක්. 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායමට පාකිස්තානය හමුවේ ලකුණු 99ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    අබාධයක් හේතුවෙන් පැතුම් නිශ්ශංකට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියට බංග්ලාදේශ සංචිතය නම්කරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියට බංග්ලාදේශ සංචිතය නම්කරයි

ලිටන් දාස් නැවත සංචිතයට කැඳවයි

By Pradeep Gurusinghe
Published: ජූනි 24, 2025
බෙදාගන්න

ශ්‍රී ලංකාවට එරෙහි තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියට බංග්ලාදේශ සංචිතය මේ වන විට නම් කොට ඇත.

මහමුදුල්ලා රියාස් හා මුශ්ෆිකර් රහීම් එක්දින තරග වලින් සමුගැනීමත් සමග මෙම සංචිතය වෙනස්කම් පහක් සිදු කොට ඇත.
මෙම සංචිතයේ ප්‍රධාන වෙනස්කමක් වන්නේ එක්දින තරගවල පසුගිය කාලයේ ලකුණු අතර නොසිටි ලිටන් දාස් නැවත සංචිතයට කැඳවීමයි.

දාස්ට අමතරව මොහොමඩ් නයීම්, ශමීම් හුසේන්, තන්වීර් ඉස්ලාම් හා හසන් මහමුද් සංචිතයට ඇතුලත් කොට ඇත.
අබාධයක් හේතුවෙන් බංග්ලාදේශ ආරම්භක පිතිකරු සෞම්‍යය සර්කාර් එක්දින සංචිතයෙන් ඉවත් කොට ඇත. සර්කාර්ට අමතරව නසූම් අහමඩ් සංචිතයෙන් ඉවත් කොට ඇත.

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලිය එළඹෙන 2, 5, හා 8වන දින වල පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ පළමු තරග දෙක කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමටත් අවසන් තරගය පල්ලෙකැලේ පිටියේදී පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශ් සංචිතය

Mehidy Hasan Miraz (capt), Tanzid Hasan, Parvez Hossain Emon, Mohammad Naim, Najmul Hossain Shanto, Towhid Hridoy, Litton Das, Jaker Ali, Shamim Hossain, Rishad Hossain, Tanvir Islam, Mustafizur Rahman, Tanzim Hasan, Taskin Ahmed, Nahid Rana, Hasan Mahmud

පෙර ලිපිය තායිලන්තයේදී මීටර් 5000 රන් පදක්කම ශ්‍රී ලංකාවේ වික්නරාජ් වොක්සන් දිනාගනියි
Next Article ඉන්දියාව සමග පළමු ටෙස්ට් තරග‍යෙන් එංගලන්තයට කඩුලු 5ක ජයක්
Sponsored

You Might Also Like

Ishan Kishan
ක්‍රිකට්

සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

රාජස්ථාන් රෝයල්ස් පරදා ගුජරාට් ටයිටන්ස් අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 1 යි
Ashwani Kumar
ක්‍රිකට්

මුම්බයි ඉන්ඩියන්ස් තරගාවලියේ පළමු ජය ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

23න් වසරකට පසු ශ්‍රී ලංකාවට කොදෙව් දේශයේදී එක්දින තරගාවලි ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?