2024 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රිඩිකාවන් ඇගයීමේ උත්සවය ඊයේ කොළඹ දී පැවැත්වුණා.
Contents
2024 වසරේ ටෙස්ට් පිටියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්,
- දක්ෂතම පිතිකරුවා – කමිඳු මෙන්ඩිස්
- දක්ෂතම පන්දු යවන්නා – ප්‍රභාත් ජයසූරිය
- දක්ෂතම තුන්ඉරියව් ක්‍රීඩකයා – ඡනංජය ද සිල්වා
2024 වසරේ එක්දින පිටියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්,
- දක්ෂතම පිතිකරුවා – පැතුම් නිස්සංක
- දක්ෂතම පන්දු යවන්නා – වනිදු හසරංග
- දක්ෂතම තුන්ඉරියව් ක්‍රීඩකයා – චරිත් අසලංක
2024 වසරේ 20/20 පිටියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්,
- දක්ෂතම පිතිකරුවා – කුසල් මෙන්ඩිස්
- දක්ෂතම පන්දු යවන්නා – වනිදු හසරංග
- දක්ෂතම තුන්ඉරියව් ක්‍රීඩකයා – වනිදු හසරංග
2024 වසරේ කාන්තා එක්දින පිටියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන්,
- දක්ෂතම පිතිකාරිනිය – චමරි අතපත්තු
- දක්ෂතම පන්දු යවන්නිය – කවීශා දිල්හාරි
- දක්ෂතම තුන්ඉරියව් ක්‍රීඩිකාව – චමරි අතපත්තු
2024 වසරේ කාන්තා 20/20 පිටියේ සම්මාන ත්‍රිත්වයම චමරි අතපත්තුට හිමි වුණා.
2024 වසරේ නැගීඑන ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි වුණේ ජනිත් ලියනගේට
2024 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා කමිදු මෙන්ඩිස්.
විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මාන දිනා ගත්තා.