බදාදා, මැයි 6, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    DC පරදා CSK කඩුලු 8ක පහසු ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රිකට් පර්වර්තනීය කමිටුව පත්වීම් භාරගනී
    කියවීමට මිනිත්තු 1 යි
    PSL කිරුළ මෙන්ඩිස්ගේ පෙෂාවර් සල්මි කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ජූනි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක
    කියවීමට මිනිත්තු 0 යි
    බංග්ලාදේශයට එරෙහි 20/20 තරගාවලියෙන් ශ්‍රී ලංකාවට 3-0ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකාව සමග රග්බි තරගයෙන් ජය නවසීලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: DC පරදා CSK කඩුලු 8ක පහසු ජයක් ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

DC පරදා CSK කඩුලු 8ක පහසු ජයක් ලබයි

By Pradeep Gurusinghe
Published: මැයි 6, 2026
©BCCI
බෙදාගන්න

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් ඊයේ පැවැත්වුණා. ඒ දිල්ලි කැපිටල්ස් හා චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම් අතරයි. තරගයෙන් කඩුලු 8ක ජයක් ලැබීමට චෙන්නයි කණ්ඩායම සමත්වුණේ තවත් පන්දු 15ක් ඉතිරිව තිබියදී යි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ලබාගැනීමට හැකිවුණේ කඩුලු 7ට ලකුණු 155ක් පමණයි. එම ලකුණු සංඛ්‍යාව චෙන්නයි කණ්ඩායම විසින් කඩුලු 2ක් පමණක් දැවී හඹායෑමට සමත් වුණා. ඒ සඳහා ඔවුන්ට වැය වූයේ පන්දු වාර 17.3ක් පමණයි.

දිල්ලි කැපිටල්ස් වෙනුවෙන් පැතුම් නිශ්ශංකට හා ලෝකේෂ් රාහුල් හට එතරම් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට චෙන්නයි පන්දු යවන්නන් සමත් වුණේ නැහැ. ඒ අනුව පැතුම් ලකුණු 19ට හා රාහුල් ලකුණු 12ට දැවී ගියා.

දිල්ලි කණ්ඩායම සඳහා යම් තරගකාරී ලකුණු පුවරුවක් නිර්මාණය කිරීම සඳහා සමීර් රිස්වි නොදැවී ලකුණු 40ක් හා ට්‍රිස්ටන් ස්‍ටබ්ස් ලකුණු 38ක් ලබාගත්තා.‍

තරගය ආරම්භයේ පටන්ම චෙන්නයි පන්දු යවන්නන් යම් සැලැස්මක් ඇතිව පන්දු යැවූ අතර, නූර් අහමඩ් ලකුණු 22ට කඩුලු 2ක් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නයි කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතුකරු සංජු සැම්සන් නැවතත් සාර්ථකවෙමින් නොදැවී ලකුණු 87ක් රැස් කළ අතර කාර්තික් ශර්මා නොදැවී 41ක් ලබාගෙන තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියා.

මේ ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු 10ක් ලබාගෙන චෙන්නයි සුපර් කිංග්ස් 6වන ස්ථානයේ රැඳී සිටිනවා. අද තරගය සන්රයිසස් හයිද්‍රබාද් හා පංජාබ් කිංග්ස් අතරයි.

පෙර ලිපිය ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන්ව ඇගයීමට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව්වන් සමග දෙවන ටෙස්ට් තරගයෙන් ජය ඕස්ට්‍රේලියාවට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට තියුණු ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඊයේ දින ලැබූ පහසු ජයෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරගය හෙට

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?