අඟහරුවාදා, අප්‍රේල් 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    සනත් ජයසූරියගේ වාර්තාව තිලක් වර්මා සම කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    පළමු එක්දින තරග‍යෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 3ක පරාජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    එෂාන් මාලිංගගෙන් සුපිරි පන්දු යැවීමක්
    කියවීමට මිනිත්තු 2 යි
    කුසල් මෙන්ඩිස්ගෙන් තවත් අ‍ර්ධ ශතකයක්
    කියවීමට මිනිත්තු 1 යි
    සිව්දෙන ටෙස්ට් තරගයේ දෙවන දිනට අවසන් වන විට ශ්‍රී ලංකා A කණ්ඩායම ලකුණු 182ක් ඉදිරියෙන්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සනත් ජයසූරියගේ වාර්තාව තිලක් වර්මා සම කරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

සනත් ජයසූරියගේ වාර්තාව තිලක් වර්මා සම කරයි

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 21, 2026
©BCCI
බෙදාගන්න

ඉන්දීය ප්‍රීමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග ඊයේ පැවැති තරගය ලකුණු 99 කින් ජයගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා.

මෙයින් ජයග්‍රාහී කණ්ඩායමේ තිලක් වර්මා අයි.පී.එල්. ඉතිහාසයේ මුම්බායි කණ්ඩායම වෙනුවෙන් වේගවත්ම ශතකයේ වාර්තාව සම කිරීම විශේෂත්වයක්.

තරගය පැවැත්වුනේ අහමදාබාද් හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 199 ක් රැස්කළා.

වේගවත් ඉණිමක් ක්‍රීඩාකල තිලක් වර්මා පන්දු 45 කදී නොදැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 101 ක්. ඔහුගේ ඉණිමට හතරේ පහර 8 ක් සහ හයේ පහර 7 ක් ඇතුළත්.

එය අයි.පි.එල් ඉතිහාසයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේගවත්ම ශතකය සමකිරීමක් වන අතර මීට පෙර සනත් ජයසූරිය 2008 වසරේදී එම වාර්තාව පිහිටුවා තිබුණා.

පිළිතුරු ලෙස ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට පන්දුවාර 15 යි පන්දු 5 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 100 ක්. වොෂිංටන් සුන්දර් ලකුණු 26 යි. පන්දු යැවීමේදී අශ්වානි කුමාර් කඩුලු 4 ක් බිදහෙලුවා.

පෙර ලිපිය පළමු එක්දින තරග‍යෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 3ක පරාජයක්
Sponsored

You Might Also Like

Dimuth karunaratne
ක්‍රිකට්

දිමුත් කරුණාරත්න ටෙස්ට් පිටියෙන් සමුගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයේ ජය පකිස්තානයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සුපිරි හතර වටයේ පළමු තරගය අද ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඩුබායි හීදී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දකුණු අප්‍රිකාවට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ජය

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?