සෙනසුරාදා, ජූලි 25, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    විශ්මි හා හර්ෂිතාගෙන් පාකිස්තානයට එරෙහිව වාර්තාගත සබඳතාවයක්
    කියවීමට මිනිත්තු 2 යි
    LPL තවත් තීරණාත්මක තරග දෙකක් අද පැවැත්වේ
    කියවීමට මිනිත්තු 1 යි
    ගෝල් ගැලන්ට්ස් පැරදූ දඹුල්ල සික්සස් කණ්ඩායමට කඩුලු 6ක සුපිරි ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සස් පරදා කැන්ඩි රෝයල්ස් ලකුණු 43කින් ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කලම්බු කැප්ස් කැන්ඩි රෝයල්ස් හමුවේ කඩුලු 6ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: විශ්මි හා හර්ෂිතාගෙන් පාකිස්තානයට එරෙහිව වාර්තාගත සබඳතාවයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

විශ්මි හා හර්ෂිතාගෙන් පාකිස්තානයට එරෙහිව වාර්තාගත සබඳතාවයක්

By Pradeep Gurusinghe
Published: ජූලි 25, 2026
©SLC
බෙදාගන්න

පාකිස්ථාන කාන්තා කණ්ඩායම සමග පැවිත දෙවැනි එක් දින ක්‍රිකට් තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත් වුණා.

මෙහිදී විශ්මි ගුණරත්න සහ හර්ෂිතා සමරවික්‍රම කාන්තා එක් දින ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනකු දෙවැනි කඩුල්ල සඳහා වාර්තා කළ ඉහළම ලකුණු සබඳතාවේ වාර්තාව තමන් සතු කර ගත්තා.

තරග තුනකින් සමන්විත එක් දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද පැවැත්වුණේ, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කාන්තා කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 273 ක් රැස් කළා. සිඩ්රා අමීන් ලකුණු 100 යි.

තරගය ජය ගැනීමට ලකුණු 274 ක ඉලක්කයක් සමග ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, විශ්මි ගුණරත්න සහ නායිකා චමරි අතපත්තු. චමරි එක් ලකුණකට දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 20 ක් ලෙස සටහන් වුණා.

අනතුරුව විශ්මි ගුණරත්න සහ හර්ෂිතා සමරවික්‍රම එක්ව දෙවැනි කඩුල්ලට ගොඩනැගූ සබදතාව ලකුණු 203 ක්. එය, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු දෙවැනි කඩුල්ල සඳහා එක් දින තරගයක ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාවයි.

විශ්මි ගුණරත්න අද වාර්තා කළේ, තම එක් දින ක්‍රිකට් දිවියේ දෙවැනි ශතකය. ඇය ලකුණු 123 ක් රැස් කළා. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 100 යි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 46 යි පන්දු 5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 275 ක් රැස් කරමින්.

TAGGED:Sri Lanka vs PakistanWomen's Cricket
පෙර ලිපිය LPL තවත් තීරණාත්මක තරග දෙකක් අද පැවැත්වේ
Sponsored

You Might Also Like

Sri Lanka in Asia cup
ක්‍රිකට්

ආසියානු කුසලානයෙන් ඉවත් වූ ශ්‍රී ලංකාව යළි දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඊයේ දින ලැබූ පහසු ජයෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරගය හෙට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පැතුම් නිශ්ශංක ඉදිරියට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?