බදාදා, ඔක්. 7, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: LPL 2026 ශූරතාවය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

LPL 2026 ශූරතාවය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 8, 2026
බෙදාගන්න

ලංකා ප්‍රිමියර් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් වුණා. ඒ අද පැවති අවසන් තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කරමින්.

අවසන් තරගය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී.

කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් පන්දුවාර 19.3 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 123 ක්. කමිල් මිශාර ලකුණු 41 යි.

පන්දු යැවීමේදී චරිත් අසලංක සහ ඉෂාන් මාලිංග කඩුලු තුන බැගින් දවා ගත්තා.

පිළිතුරු ලෙස ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 15.5 කදී කඩුලු පහක් දැවී ලකුණු 126 ක් රැස් කරමින්.

තෝමස් රොජර්ස් ලකුණු 34 ක් රැස්කළ අතර දිනුර කළුපහන ලකුණු 31 යි.

පන්දු යැවීමේදී ට්‍රේවින් මැතිව් සහ ශකීබ් අල් හසන් කඩුලු 2 බැහින් දවා ගත්තා.

පෙර ලිපිය ගෝල් ගැලන්ට්ස් අවසන් මහා තරගයට
Next Article ශ්‍රී ලංකා XI කණ්ඩායම හා පැවති තුන්දින ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශූරයන්ගේ කුසලාන ඉතිහාසයේ දැවැන්තම හඹායෑම ඕස්ට්‍රේලියාවෙන්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව් – නවසීලන්ත පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි

කියවීමට මිනිත්තු 2 යි
Sri Lanka vs New Zealand
ක්‍රිකට්

නවසීලන්තය සමග පැවති පළමු විස්සයි විස්ස තරගයේ ජය ශ්‍රී ලංකාවට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

එංගලන්තය හා පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර තරගය වැස්සට හේදී යයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?