බදාදා, ඔක්. 7, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම ශ්‍රී ලංකාවට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම ශ්‍රී ලංකාවට

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 22, 2026
©AFP/Getty Images
බෙදාගන්න

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් 20/20 රිදී පදක්කම හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව හිමි කර ගත් පළමු පදක්කම මෙයයි.

කාන්තා ක්‍රිකට් රන් පදක්කම හිමි වුණේ ඉන්දියාවට. ජපානයේ කරෝගි ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වුණා.

කාසියේ වාසිය හිමි කර ගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් පන්දු වාර 20 ඇතුලට කඩුලු 3 ක් දැවී ලකුණු 216 ක් රැස් කළා. වැඩිම ලකුණු ලාභිනිය වූ ස්ම්‍රිතී මන්දනා ලකුණු 79 යි. පන්දු 45 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 5 ක් සහ 6 පහර 7 ක් ඇතුළත්. රීචා ගෝෂ් නොදැවී ලකුණු 49 ක් සහ ශෆාලි වර්මා ලකුණු 48 ක් රැස්කළා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 217 ක ඉලක්කයක් සමග ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කලේ චමරි අතපත්තු සහ ඉමේෂා දුලානි.

ආරම්භක කඩුල්ලේ සබධතාව ලකුණු 18 ක් වන විට ඉමේෂා දුලානි ලකුණු 3 කට දැවී ගියා. හසිනි පෙරේරාට ලකුණු රැස් කිරීමට හැකි වුණේ නැහැ. චමරි අතපත්තු ලකුණු 22 ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 15 යි පන්දු 4 කදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 69 ක් පමණයි.

ඒ අනුව ඉන්දියාව තරගය ජය ගත්තේ ලකුණු 147 කින්. දීප්ති ශර්මා කඩුලු 3 ක් දවා ගත්තා. ශෆාලි වර්මා, ශ්‍රෙයන්කා පාට්ල් සහ ශ්‍රී චරානි කඩුලු 2 බැගින් දවා ගත්තා.

TAGGED:Asian Games
පෙර ලිපිය බොක්සිං ඉසව්වෙන් නදීකා පුෂ්පකුමාරි මීළඟ වටයට සුදුසුකම් ලබයි
Next Article මොහොමඩ් හුසෙයිත් පිරිමි බොක්සිං ඉසව්වේ අවසන් 8 දෙනා අතරට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශුබ්මාන් ගිල්ගේ දිවිත්ව ශතකය ඉන්දියාවට වාර්තාගත ජයක් ගෙනෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තහනමෙන් පසු බ්‍රෙන්ඩන් ටේලර් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින පිටියට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

PSL තරගාවලියෙන් ඉවත් වූ දසුන් ශානක IPL තරගාවලියට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කාන්තා එක්දින ලෝක කුසලානය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගයෙන් අද ඇරඹේ

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?