ඉරිදා, ජූලි 19, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    කලම්බු කැප්ස් පැරදූ ගෝල් ගැලන්ට්ස් පිට පිට දෙවන ජයත් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවිගමනට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය ප්‍රංශයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
    බෙල්ජියම පරදා ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට පිවිසෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකාවට එරෙහිව බංගලාදේශ යොවුන් කණ්ඩායමට ලකුණු 146ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකාවට එරෙහිව බංගලාදේශ යොවුන් කණ්ඩායමට ලකුණු 146ක ජයක්

By Pradeep Gurusinghe
Published: මැයි 3, 2025
©WISDEN
බෙදාගන්න

සංචාරක වයස අවුරුදු 19න් පහළ බංගලිදේශය කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ අතර පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරඟයේ හතරවෙනි තරඟය ජය ගැනීමට බංගලාදේශ යොවුන් ක්‍රීඩකයින් සමත් වුණා.

තරගහ අද පැවැත්වුණේ කොළඹ සී.සී.සී ක්‍රීඩා පිටියේදී.

මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දු වූර පනහ තුළදී කඩුලු අටක් දැවී ලකුණු 336 ක් ලබා ගත්තා.

ශාවඩ් අබ්‍රාර් 113 යි

පන්දු යැවීම රසිත් නිම්සර ලකුණු 96 කඩුලු 3 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර තිස් අටයි පන්දු හතරකදී සියලු දෙනා දැවී රැස් කලේ ලකුණු 190 ක් පමණයි.

විමත් දින්සර ලකුණු හැට හයයි.

පන්දු යැවීම අල් ෆහාඩ් ලකුණු 41 කට කඩුලු 3 ක් දවා ගත්තා.

බංගලදේශ කණ්ඩායම තරගය ජය ගත්ත ලකුණු එකසිය හතලිස් හයකින්.

පෙර ලිපිය SRH vs GT ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ලකුණු 38ක ජයක්
Next Article ත්‍රිත්ව විද්‍යාලය පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි 20/20 තරගාවලියෙන් ශ්‍රී ලංකාවට 3-0ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
Mohomad Rizwan
ක්‍රිකට්

පකිස්තානයෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තාගත හඹායෑමක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරගය අද කොළඹ දී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ආන්දෝලනාත්මක ඉන්දු-පාකිස්තාන තරගයේ ජය ඉන්දියාවට

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?