වෙනත් ක්‍රීඩා පුවත්
ආබාධ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙදෙනෙක්ට පොදුරාජ්‍යය මණ්ඩලීය තරගාවලිය අහිමි වෙයි
ශ්‍රී ලංකාව නියෝජනය කරන ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර ආබාධයක් හේතුවෙන්, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී එක් තරගයක් පමණක් ක්‍රීඩා කිරීමට තීරණය…
2026 පොදුරාජ්‍යය මණ්ඩල ක්‍රීඩා උළෙල අද ග්ලැස්ගොව් නුවරදී ඇරඹෙයි
2026 ග්ලාස්ගෝව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා වේලාවෙන් අද මධ්‍යම රාත්‍රියේ අති උත්කර්ෂවත් ලෙස ආරම්භ වුණා. ස්කොට්ලන්තයේ ග්ලස්ගෝව් නුවර…
ස්විට්සර්ලන්තයේ ජාතික ශූරතාවය දිනූ සොලෙයි ටවුෂර් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කිරීමට සූදානම්
ස්විට්සර්ලන්තයේ 'Genève Gymnastique Artistique' සමාජය නියෝජනය කරමින් ජිම්නාස්ටික් (Gymnastics) ක්‍රීඩාවේ නිරතවන, ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් වන සොලෙයි නදීන්‍යා…
පදක්කම් 85ක් සමගින් ශ්‍රී ලංකා කරාතේ සංගමය දිවයිනට
බංග්ලාදේශයේ ඩකා නුවර පැවැති 10 වන දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේදී (10th South Asian Karate Championship 2026) මව්බිමට මහත් අභිමානයක් අත්කර…
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ජාත්‍යයන්තර පිටියට සමුදෙයි
කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මලල ක්‍රීඩාවෙන් සමුගන්නා බව, නිවේදනය කර තිබෙනවා. ඒ, ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.…
ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
ශ්‍රී ලංකා සහ ඉන්දීය ශ්‍රව්‍යාබාධිත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වුණු ප්‍රථම ඓතිහාසික විස්සයි-20 (T20) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ…